TV Derana

GENERATION NEXT IN SRI LANKAN TELEVISION

Video

Commenti

  • U M
    U M

    ධූමරක්ත ❤️

    Giorno fa
  • Asanka Keerthisinghe
    Asanka Keerthisinghe

    😥😥😥

    Giorno fa
  • Udara Dissanayaka
    Udara Dissanayaka

    Kaikesi nane ☹️ eya paw

    Giorno fa
  • Shiroma Nilanthi
    Shiroma Nilanthi

    Giorno fa
  • Yukthika Rajapakshe
    Yukthika Rajapakshe

    Appo adin passe eka pennanneth nellu aparade me corona nisa nm pissu hedenawa

    Giorno fa
  • Jcjcjc Jcjcjjc
    Jcjcjc Jcjcjjc

    රොබට් අක්කා ඉද්දි ඇයි මේ නංගි පස්සේ යන්නේ . අක්කා හොඳයි නේ .

    Giorno fa
  • Taniya Fernando
    Taniya Fernando

    ඒකටනම් හිනා ගියා කම්බිලි🤣🤣🤣.මා කොහෙද ? ඔබ දෙව්ලොව.🤣🤣🤣

    Giorno fa
  • Paramee Gunarathne
    Paramee Gunarathne

    ලබන සතියෙ යන කොටස් නොදැම්මෙ ඇයි..ලබන සතියෙ පෙන්නන්නෙ නැද්ද දන්නෑ 😥😥

    Giorno fa
  • Ayesha R
    Ayesha R

    මුතු මුතුge අම්මා ❤️❤️❤️😍😍

    Giorno fa
  • Saman Yapa
    Saman Yapa

    Badu banis bn

    Giorno fa
  • Mala Kwtt
    Mala Kwtt

    DIDU KATAWEN AINWELA NADA RHULA HAMDURWO.

    Giorno fa
  • Jcjcjc Jcjcjjc
    Jcjcjc Jcjcjjc

    පර සුද්දෝ අපේ උන්ගේ මොළ හේදුවේ රට බිමවලින් . ඒකනි තාමත් මොළේ නැතිව අපේ සමහර උන් ඉපදෙන්නේ .

    Giorno fa
  • MARY PERERA
    MARY PERERA

    Very nice and song good voice ur Best Bs GBu tc .❤good in the we god Bless you

    Giorno fa
  • Zumita Srilanka
    Zumita Srilanka

    මම නම් කැමති maga කුමරුනට 🇱🇰🌷

    Giorno fa
  • Wasana Korathotage
    Wasana Korathotage

    අම්මෝ අද නම් ඉවර වෙනකන් ඇඩුවා

    Giorno fa
  • Dilani Dissanayaka Kiepert
    Dilani Dissanayaka Kiepert

    අනේ දෙයියනේ සුමාලි මහා රජතුමා මිය යනවා ...මුලු ඇගම හිරිවැටුනා .ඔහුගේ පැතුම දේශය එක්සත් කිරීම..ඒ මගේ රට දේශය ...නිසැකයෙන්ම අපේ රාවණා කුමාරයා එය කරාව්..ඒ එදා ...මේ කාලයේ ඉන්න අය රට ව්නාශ කරන්න හදනවා ..

    Giorno fa
  • A.m .N .k A .m N .k
    A.m .N .k A .m N .k

    සුමාලි රාජු කියන්නෙ පලමු අදියර 💗💗💗😁😁💓💓👍

    Giorno fa
  • ghgh ghgh
    ghgh ghgh

    අදනම් කදුලු පැන්නා ⁣ යක්කයන්ට ජය

    Giorno fa
  • K S
    K S

    යක්කු ඉන්නවානම් like එකක් දාන්න 👹️👹️👹️👊

    Giorno fa
  • Senuki Asanya
    Senuki Asanya

    Puduma lassana kathwak aniwaren sammanayak labennama ona hamogema ranganaya harima thathwikai

    Giorno fa
  • dilhani Priyangika
    dilhani Priyangika

    Kohida ma Oba deu lowa😆😆😆😆😆kambili repet karala detun gamanakma baluwa

    Giorno fa
  • Paramee Gunarathne
    Paramee Gunarathne

    කුවේර පෙන්නෙවෙ නෑ නේ අද

    Giorno fa
  • S S
    S S

    සුමාලි රජතුමා නැති රාවණා ගේ හිස් බව කෙලෙස ,කවරෙකු හට පිරවිය හැකි ද ? .ඔහුගේ තේජාන්විත භාවය, නොසැලෙන අධිෂ්ඨානය ,ආදරණීය පියෙකු සේම නිර්භීත රජෙකු ලෙස මුලු හෙලයේම දරාසිටි ආධිපත්‍යය මින් පසු අප හදවත් තුල නොනැසී නොමැකී සදා කල රදා පවතිනු ඇත..අහෝ තව සුලු කාලයක් ඔහු ජීවත් වූවා නම් 😥😥😥

    Giorno fa
  • K S
    K S

    රකාට ලැබිච්ච නිවුන් දරුවො කොබන් 😃👹️😜

    Giorno fa
  • ghgh ghgh
    ghgh ghgh

    කෝලෝලෝ දෙනෙක් අද හිටියා

    Giorno fa
  • Tarusi Tarusi
    Tarusi Tarusi

    Thanks apit balanawa hamadama

    Giorno fa
  • appleby cottage
    appleby cottage

    are these two coming to work or play house?i dont know... that boss oh god no fit for a domniated character.looks like she is looking for a husbnd rather a business?/////

    Giorno fa
  • SANGEETH online
    SANGEETH online

    2020n අහන අය ඉන්නවද

    Giorno fa
  • Nihal Chandrasiri
    Nihal Chandrasiri

    Jayawewaaa raawana. .Fantastic super 💜💛💚thank raawana teams @derana tv channel 💜💛💚

    Giorno fa
  • Ravidu Madhuwantha
    Ravidu Madhuwantha

    අදත් අර අමුතුම ගැම්ම හිතේ තියාගෙන කතාව බැලුව. අපේ සැගවුන.. අතීතය ලස්සනට එලියට එනව... ඉන්දියානුවන් අපේ රාවණා රජු ගැන බොරු චිත්‍රයක් මවල තියෙන්නේ ...අපේ අය අතර ... මේ වගේ නිර්මාණ වලට නොලැබෙන සම්මාන කුමට .. 😏

    Giorno fa
  • Niranjala Kumari
    Niranjala Kumari

    පියරජුනි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    Giorno fa
  • Sampat Bandar
    Sampat Bandar

    Daruwan dennek aduy awasana mohothata

    Giorno fa
  • Shan Gamage
    Shan Gamage

    අදත් කතාව හරිම ලස්සනයි ..කතාවක් බැලුවට හිතේ තියෙන දුක මෙිි වසංගතය නිසා අත ඇරෙන්නේ නෑ.....පරිස්සමෙන් ඉන්න සියලු දෙනාම .. තෙරුවන් සරණයි .....! ශාන් ගමගේ -ඕමානය

    Giorno fa
  • rosh2266
    rosh2266

    ඉතිරිය බලන්න තව මාස 9ක්‌ ඉන්න වෙන සීන් එකක් තියෙන්න. දෙරණ යාලුවෙක් මටත් කිව්වේ.කොටස් 8ක්‌ පමණයි කොරෝනා වසංගතේ පටන්ගන්න ඉස්සෙල්ල පටිගතකරන්න හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ එක නවත්වන්න කියලලු රජයෙන් නළු නිලියෝ එක්රැස්කරන්න වෙන නිසා .😫😥😢සෙත්තපොච්ච් තමයි පටන්ගත්ත තැනම. අනේ සාන්ත මටනම් බැහැ.

    Giorno fa
  • mac Dhanalath
    mac Dhanalath

    අනේ දෙය්යනේ ...😭😭😭😭😭😭

    Giorno fa
  • chamil pathirana
    chamil pathirana

    දෙරණේ පෙන්වන රාවණා හොඳයි ලස්සනයි ඇත්තටම බලන්න හිතෙනවා අපේ සිංහල හැමදේ ගැනම සුපිරි ඒ වගේම ඉතින් නරක වැඩේ තමා අදත් නාට්ය පටන්ගත්තේය 8.36 ට ඉවර කරගන්න 9.29ට ඵ්ක කැතයි අපේ පැය හොරකං කරේ ඒ වගේ කැත වැඩ කරන්න හොඳ නෑ එතකොට අපිට දෙරණ ටීවී හොඳයි කියන්න බෑ

    Giorno fa
  • නාද TV
    නාද TV

    අනේ ඊලග කොටස බලනකන් ඉවසිල්ලක් නෑ❤️ යාලුවනේ තරහා නොවී මාවත් සබ්ස්ක්‍රයිබ් කරන් යන්නෝ ❤️❤️❤️

    Giorno fa
  • ගැහෙන හුස්ම
    ගැහෙන හුස්ම

    සුමාලි රජ්ජුරුවෝ ❤❤❤❤❤😍 😭😭😭😥

    Giorno fa
  • deumi deumi
    deumi deumi

    😥😥😥😥😥😥

    Giorno fa
  • Nishanka Sandarenu
    Nishanka Sandarenu

    ❤❤❤

    Giorno fa
  • dilhani Priyangika
    dilhani Priyangika

    Tv eken balala aai 4n ekenut balanawa. Wisistai nirmanaya e atitayata attatama kohoma tiyanna atida neda. Dan parlimentuwata wada e raja kale palanayan siyadahas gunayakin saktimatwa tibila tiyanawa

    Giorno fa
  • nimesh udaya Kumara
    nimesh udaya Kumara

    ❤❤❤❤❤❤

    Giorno fa
  • සico production
    සico production

    it-stream.com/stream/video-4hJIhoWKkT8.html apitath sub akak danna yaluwane

    Giorno fa
  • Ravi Sitha
    Ravi Sitha

    today episode make me cry it's so sad🤴😭😭😭😭😭😭😭😭😭😭😭😭

    Giorno fa
  • Uchitha Praveen Kosgoda
    Uchitha Praveen Kosgoda

    panchalitha adare hithuna oii

    Giorno fa
  • Nadeeshani Nisansala
    Nadeeshani Nisansala

    E kale ලස්සන ඉතිහාසයක් thibila thiyenne,

    Giorno fa
  • වසන්ති පීරිස්
    වසන්ති පීරිස්

    ❤️යලි වඩිනු මැන රාවණා කුමරුනේ❤️

    Giorno fa
  • Pradeep Darmapala
    Pradeep Darmapala

    කො බලන්නයි.මේ කොනට එන්නයි කිය කිය හැමිනෙන්න එපා මෙකේ.අපිත් පාඩුවේ මෙ කතාව බලනවා.පාඩුවෙ බැලුවනම් වටිනා අදහසක් කමෙන්ට් කරලා වැලලෙන්නේ නැතිව පලයව්..😬😬

    Giorno fa
  • Dark Joker SN
    Dark Joker SN

    මෙයා ට කැමති අය කෝ බලන්න මේ කොනට එන්න

    Giorno fa
  • rasika Sadamali
    rasika Sadamali

    Mandodarita wena adum nadda aththatama

    Giorno fa
  • ꧁SL BATTA ꧂
    ꧁SL BATTA ꧂

    මන්දෝදරිගේ පියානන් ටිකක් තරුණ වැඩී වගේ කියලා මට තෙරෙන්නෙ.. 🤔🤔

    Giorno fa
  • ꧁SL BATTA ꧂
    ꧁SL BATTA ꧂

    @Paramee Gunarathne එක තමයි එයා අනිත් ඩ්‍රාම වල කොල්ලගෙ චරිතනෙ රගපාන්නේ .ඒක හින්ද ඒ විදිහට පෙන්නේ

    Giorno fa
  • Paramee Gunarathne
    Paramee Gunarathne

    රැවුලවත් සුදු කරලා ගන්න තියෙන්නෙ

    Giorno fa
  • Paramee Gunarathne
    Paramee Gunarathne

    Ow anee

    Giorno fa
  • kusum ck.
    kusum ck.

    ඇත්තටම දීපa මෑණියන් ට බැරිද korona සුව කරන්න දහි ගෙඩියක් ගහලා 🤣🤣🤣🤣🤣😫😫😫😫

    Giorno fa
  • Nelum Kumari
    Nelum Kumari

    කවුද ඇඩුවේ අද කතාව උනත් හිතට මාර 😭 😭 😭 😭

    Giorno fa
  • navindu shehan
    navindu shehan

    ena gammen 100 gahuvahaki

    Giorno fa
  • Sewmini Vihara
    Sewmini Vihara

    "කොහිද මා" "ඔබ දෙව්ලොව " 😂😘Hmmohh.... kambili❤️

    Giorno fa
  • dilhani Priyangika
    dilhani Priyangika

    Supiri katawa

    Giorno fa
  • Udayani Malkanthi
    Udayani Malkanthi

    Hamoma hodai etha suparnikage charitheta nawaka niliyak gaththa nam godak hodai. E charithe aula kiyala hithenne mata witharada

    Giorno fa
  • Dhanushka Sanjaya
    Dhanushka Sanjaya

    සුමාලි මහා රජ්ජුරුවෝ මැරිලත් ඉද්දිත් හුස්ම ගන්නවා දැක්කේ මන් විතරද

    Giorno fa
  • Krishanthi Bopitiya
    Krishanthi Bopitiya

    හර්ෂ වෙනස්ම රංගනයක්,ඔයා ගොඩක් දක්ෂයි ,ඕනෑම චරිතයක් උපරිමයෙන් නිරූපණය කරනවා ,අපි ගොඩාක් ආදරෙයි ,ඉදිරියටම යන්න ,තෙරුවන් සරනයි !ජය වේවා !

    Giorno fa
  • Manjula Priyangani
    Manjula Priyangani

    රාවන බලන්න පටන් ගත්තට පස්සේ තමා හිතෙන්නේ අපි මවාගන හිටපු අතිතේට වඩා තිබිලා තියෙන අතිතේ කොචිචරනන් සුන්දරද කියලා මෙි පෙන්නන්නේ අපේ සැගවුන සිංහල කම......

    Giorno fa
  • Our Star
    Our Star

    ඇහැට කදුලු එන එක නතර කරන්න බැ. ඒ තරමට සoවේදි කතාවක්... අපූරුයි.. අපිට බලන්න ඉතුරුවෙලා තියෙන එකම නාට්‍ය .. අනේ නතර කරන්න එපා

    Giorno fa
  • Jeneewa Imalshika
    Jeneewa Imalshika

    Age හිරිගඩු pipenawa ❤️🙏🙏🙏❤️

    Giorno fa
  • A.m .N .k A .m N .k
    A.m .N .k A .m N .k

    💓💓💓💓

    Giorno fa
  • Malidu Kaushalya
    Malidu Kaushalya

    Adarei akkiyo oyata godaaaak..

    Giorno fa
  • Chamath Wijayanayaka
    Chamath Wijayanayaka

    පංචාලිගෙ අමුතුම look එකක් තියෙනව කියන කස්ටිය මේ කොනට......👌👌👌👌👌

    Giorno fa
  • Nuwan Kumara
    Nuwan Kumara

    Jaya

    Giorno fa
  • Yashodara Sandamali
    Yashodara Sandamali

    Man kamathima kathawa.hama kenama hodata raga panawa

    Giorno fa
  • malisha silva
    malisha silva

    meka nam supiriiiiiiiiiiiiiiiiiiiiii

    Giorno fa
  • මදීන් Di රස්තා
    මදීන් Di රස්තා

    සුමාලි රජු කියන්නේ පළමු අදියරේ සාර්ථකව නිම කරන්නට තාත්වික රංගනයක් දැක්වු සුපිරිම චරිතයක්, අද ඔහු සියල්ලම රණභාහුට බාර දී සමුගත්තා, ඒ චරිතයට අදටත් ආදරෙයි.... ✌️🥰🔥✌️

    Giorno fa
  • මදීන් Di රස්තා
    මදීන් Di රස්තා

    @F Roowanti අනේ නැ, අපේ ලොකු ටීච ඉන්නවා එයා තමා හිස්ට්රි කරන්නේ...

    Giorno fa
  • මදීන් Di රස්තා
    මදීන් Di රස්තා

    @ගැහෙන හුස්ම ✌️🥰🔥✌️

    Giorno fa
  • F Roowanti
    F Roowanti

    හායි මල්ලියා ☕යි. 🍪🍪🍪🍪 ගෙනාවා අනේ ඔයා History Teacher කෙනෙක් බව දැන් නෙ දැන ගත්තේ

    Giorno fa
  • ගැහෙන හුස්ම
    ගැහෙන හුස්ම

    ❤❤️

    Giorno fa
  • Wusiii Malinika
    Wusiii Malinika

    දැන් රණබාහු දන්නව එයා තමා රාවණ කියල❤😘😘👍ඒත් ලබන සතියෙ කොටස මගඇරුනවත්ද😞😞

    Giorno fa
  • Rukshan Kumara
    Rukshan Kumara

    💖💖💖💖💖💖💖💖💖💖

    Giorno fa
  • Green Info
    Green Info

    රාවනා බලන ඔයාලාත් රටටත් ඔබේ නිවසේ සැමටත් ආදරේ නම් ගෙදර හිටන් මොනවා හරි වවමු නේද යාළු ❤🌾

    Giorno fa
  • නදී හිතුවක්කාරි
    නදී හිතුවක්කාරි

    ❤️❤️❤️❤️👍👍👍👍

    Giorno fa
  • Kulindu Damsith Ralapanawa
    Kulindu Damsith Ralapanawa

    ado bn derane set ekata kiyanne,deweni inima,sangeethe wage guu katha week end ekata daala rawana wage teledramas sathiye dawas 5he dannako

    Giorno fa
  • ප්‍රේමදාස ලියනගේ
    ප්‍රේමදාස ලියනගේ

    මගේ යාලුවනේ ,වාසනාවන්ත වුනා අදත් රාවණා බලන්න තරම් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🌹🧡🌸💛🌻❤💮💚🌼💐🌺

    Giorno fa
  • Dasun Vimi
    Dasun Vimi

    කතා දෙකක් නෑ මේ කතාව පුරාවුර්තයක් වගේ වෙනව ලංකාවේ. 🔥❤️ අපිත් පොඩිකාලේ බලපු කතාවක් කියල ආඩම්බරයෙන් කියන්න පුලුවන් 🔥🔥

    Giorno fa
  • Kavindi Wickramasinghe
    Kavindi Wickramasinghe

    Ane ilanga sathye rawana naaadaaaa🙁🙁🙁🙁🙁🙁🙁🙁😞😞😞

    Giorno fa
  • Kavindi Wickramasinghe
    Kavindi Wickramasinghe

    Ane ilanga sathye rawana naaadaaaa🙁🙁🙁🙁🙁🙁🙁🙁😞😞😞

    Giorno fa
  • tharu sanjeewani
    tharu sanjeewani

    සුමාලි මහ රජ්ජුරුවන්ගෙ මරණය නම් ඇඬුන...ධූමරක්ඛ කුමාරයගෙ දරාගැනීම..මාර ලස්සනයි....කවද හරි ජනප්‍රියම ටෙලිනාට්‍ය සම්මානය රාවණ ට ලැබෙන්න ඕන..ස්තූතී දෙරණ.❤❤❤❤🤔😘😘 මුලු හදවත ටම දැනෙන කතාව

    Giorno fa
  • Wasana Korathotage
    Wasana Korathotage

    Ane ow

    Giorno fa
  • Swarna Swarna
    Swarna Swarna

    අනිවා

    Giorno fa
  • Sewmini Vihara
    Sewmini Vihara

    අනිවාර්යයෙන්

    Giorno fa
  • Dasun Vimi
    Dasun Vimi

    අනිව 🔥🙏

    Giorno fa
  • Sumith Ariyarathne
    Sumith Ariyarathne

    ස්තුති දෙරණ

    Giorno fa
  • Fathi Baby
    Fathi Baby

    Love u ravana love u so much man oyata adare ane laba athamayen hari man oyage witharak wenna one love u

    Giorno fa
  • Mashi Jhons
    Mashi Jhons

    අසරණ අයට උදව් කරන්න කැමති අය කමෙන්ට් කරන්න යාලුවනේ මාවත් subscribe කරන්න

    Giorno fa
  • නිවනම නාථායි නිවනම වෙත්වා
    නිවනම නාථායි නිවනම වෙත්වා

    මමද සියළු ලෝක සියළු සත්වයෝ තෙරුවන් සරණීන් සුවපත් වෙත්වා !!!

    Giorno fa
  • Lakmal Samera
    Lakmal Samera

    *ලබන සතියෙ ඉතිම් මේ කතාව නෑනේ 😔 ඒකනී ලබන සතියෙ ටික පෙන්නුවේ නැත්තේ* 😪😥😭❤️❤️❤️

    Giorno fa
  • Samara Singh
    Samara Singh

    Mai katahwae wasana wantaya dasha budusaranai apai suwamin wahnasala danama puduma wahasak daranawada lassana gamak hadanna budusaranai hamotama

    Giorno fa
  • ꧁SL BATTA ꧂
    ꧁SL BATTA ꧂

    රාවණ දානකම් IT-stream එකේ රීෆේස් කර කර හිටියෙ මන් විතරද 😛😛

    Giorno fa
  • kanchana jayawardane
    kanchana jayawardane

    yaku math refresh kra kra hitiye bn

    Giorno fa
  • Zumita Srilanka
    Zumita Srilanka

    Mamanam ava sir ඔයාලා na .බුලත් ganna vidiyak na kada වහල ඇඳිරිනීතිය ana සමාවන්න ... 😞

    Giorno fa
  • Sajani45 Kaveesha
    Sajani45 Kaveesha

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    Giorno fa
  • Niranjala Kumari
    Niranjala Kumari

    ආදරෙයි හැමදාමත් කියන්න බැ යක්කුනේ ගෙදර ඉදිල්ලා ආදරේ නිසයි කියන්නේ

    Giorno fa
  • Iresha Madurangani Rajapakshalage
    Iresha Madurangani Rajapakshalage

    ජය වේවා ගැම්මට රාවණා 🙏😘

    Giorno fa
  • ishara madusanki
    ishara madusanki

    Godak aya dan rawana balana nisa english subtitles danna. Ape හෙළ ඉතිහාසය hemoma dena ganna one. Eka godak වටිනවා

    Giorno fa
  • familynadee
    familynadee

    e me konata nang andagaaanna epa kauruth....kongwalata gihing epa wela thiyenneee

    Giorno fa
  • Lasanthi Priyadarsani
    Lasanthi Priyadarsani

    අද නම් කතාව බලද්දි හොදටම ඇඩුනා.ඇඩුවෙ නැති අය ලයික් කරන්න බලන්න

    Giorno fa
  • Kanishka Nawarathne
    Kanishka Nawarathne

    ❤️❤️❤️

    Giorno fa
  • Pavithra Nadeeshani
    Pavithra Nadeeshani

    අලුත්ම චිත්‍රපට වල කතා සිංහලෙන්. පහළ ලින්ක් එකට යන්නකෝ 👉👉👉 it-stream.com/section/UCnQfj4DBozlsBT_w1XfvmfA

    Giorno fa
  • asha sadarajini
    asha sadarajini

    Sumali රජු මැරෙන මොහොත api mehema දැකලා මෙතරම් දුකක් දැනෙනවා nama.. a kale hitapu yakkainta කොහොම දැනෙන්න ඇතිද? . .

    Giorno fa
  • Kavindi Wickramasinghe
    Kavindi Wickramasinghe

    Aka aththa habai Aya sumali

    Giorno fa
  • HasKa Travels
    HasKa Travels

    He is not Rawana, He is king Sumali...

    Giorno fa
  • LuckyTv
    LuckyTv

    You Tubersලා Page Adminලා සෙට් වෙන්න (සමාජ මාධ්‍ය කරුවන්ගේ හවුල_එන්න එකමුතුව දිනමු) facebook.com/groups/2627092837571739/permalink/2627135667567456/?sfnsn=mo Promote Your youtube channels & get more organic likes/each hour Also, share your links to get groups and page members on your Facebook / LinkedIn / Twitter / Instagram. ~~~Let's win together~~~ #Watch #Subscribe #Like #Shere#Comment

    Giorno fa
  • Lakmal Samera
    Lakmal Samera

    *එතකොට මේ කර්ණට ද කුම්භකර්ණ කියන්නේ* 🤔 🤩❤️❤️😍😍

    Giorno fa
  • Nihal Chandrasiri
    Nihal Chandrasiri

    Kumba kiyanne lagnayata bro. .kubukkan kumarayaa ..mobaragala ebilipitiya wellasa palanaya kare...ex kubukkan oya heduwe karna kumaraya....ithihasya supiri

    Giorno fa
  • HasKa Travels
    HasKa Travels

    රාමායණයේ බහුභූතවල කෝණයෙන් බලන්න එපා මිත්‍රයා

    Giorno fa
  • nadishka vlogs
    nadishka vlogs

    රවණා පරපුරේ කොල්ලෙක් මම අඩේ උබලට ඔනී දෙයක් කියපල්ලා අඩේ

    Giorno fa
  • Chandrani Anthony
    Chandrani Anthony

    Perfect

    Giorno fa
  • Asanka Rukshan
    Asanka Rukshan

    එ කලෙ රජවරු රජ කරන්න මිනිස්සු දිවිය පුද කලා දැන් කාලෙ හොරු රජ කරන්න මිනිස්සු මැරෙනවා...

    Giorno fa
  • Asanka Rukshan
    Asanka Rukshan

    @Lanka Like TV pwk දැන් තරුනයො රජ වෙන්න හැදුවොත් උන්ඩයක් තමා ...සංග්‍රහ වෙන්නෙ

    Giorno fa
  • Asanka Rukshan
    Asanka Rukshan

    @Nisansala Dilrukshi හ්ම්ම්ම්

    Giorno fa
  • Lanka Like TV pwk
    Lanka Like TV pwk

    E kale raja une sakthiwanthayan tharuna kaledimai

    Giorno fa
  • Nisansala Dilrukshi
    Nisansala Dilrukshi

    ඒක ඇත්ත

    Giorno fa
  • SHAN SRI LANKA
    SHAN SRI LANKA

    it-stream.com/stream/video-ky9A9CrQtxc.html

    Giorno fa
  • Menikaa Asoka
    Menikaa Asoka

    අදත්.ලසනයි.මෙවගෙ.කතාහරිම.අගෙ

    Giorno fa
  • Niranjala Kumari
    Niranjala Kumari

    ඹන්න ඉතිං හිගා කන්නත් ආවා හොදේ පුලුවන්නම් මටත් සපෝටි එක්ක් දේන්න මගේ චැනල් එකටත්

    Giorno fa