Deweni Inima | Episode 458 08th November 2018

Commenti

  • محمد صالح
    محمد صالح

    එක.අතකින්..සමල්කා..ගත්ත..තීරනය..හොදයි..ඒවැනී..තීරන..හැමෝටමත්..ගන්න..බෑ..සිත..එකම..අරමුණකට.. වෙන්න..ඕනී..චීවරයක්. දරන්නෙ...හැමෝටම...පින...නෑ

    Mese fa
  • aw janith
    aw janith

    ෆෑන්ස්,ග(ර්)ල් ස්කූල් එකේ දෙව්මිලාට වඩා බාල නංගිලා සෙට් එකක් පෙන්නනකම් බලන් ඉන්නෙ මන් විතරද

    2 mesi fa
  • තනි වු තාරකා S L
    තනි වු තාරකා S L

    අාදරයට ෙකා ෙහ්ද බාධා නැත් ෙත්. ෙදවිමි. ට්‍රයි අැන්ඩ් ට්‍රයි. ඔ ෙක්. නවත්තන්න ඵපා. ෙදවනි ඉනිම. බලන්න පුලුවන්.ඵත ෙකාට .

    2 mesi fa
  • chathu & Ishu
    chathu & Ishu

    hmmm....

    2 mesi fa
  • Pramod Ranathunga
    Pramod Ranathunga

    www.espncricinfo.com/

    2 mesi fa
  • lita2020 bayya
    lita2020 bayya

    ලස්සන ☺☺☺🤗🤔🤔👹👹👹😈👹☹👿👩💆💇👍👍👍👎👎🖒💘❤👏💖💕💔💔💔

    2 mesi fa
  • Sutiputha Anepodilamaya
    Sutiputha Anepodilamaya

    Mihiri oyanam harima atha kathakarana daruvek.oya thama aththama kiuve.thanks.issara devmi samalkata puluvantharam karadara kala ratenathi Ketha Katha kiuva.dan mahana una kiyala boruvata anith ayata penenna dukvenava.harima vihiluvak.

    2 mesi fa
  • Hirushini Fernando
    Hirushini Fernando

    Everyday same Dialogues!!!

    2 mesi fa
  • Shehan Fernando
    Shehan Fernando

    hi 0773357965call me

    2 mesi fa
  • Tharidu Nadisha
    Tharidu Nadisha

    Dannam apa wela.thiyenne kathawa

    2 mesi fa
  • achindra rathnayake
    achindra rathnayake

    මේක මහ ගූ දැන් 💩💩💩💩

    2 mesi fa
  • Palitha Kumara
    Palitha Kumara

    කවදද අපි මේවා අත අරින්නේ..හිතා ගන්නත් බැ..හැම දෙයක්ම බද ගෙන දුක් විදිනවා.😥😥

    2 mesi fa
  • Sasi Kumar
    Sasi Kumar

    සමල්කා පංති ආවෙ නැ කියලා රමනායක සර්ට ගානක්වත් නැනෙ....

    2 mesi fa
  • Isuru Somawardhana
    Isuru Somawardhana

    ඔය අත ලග තියනවා කියන විභාගය 1458 කොටසෙද තියෙන්නේ????

    2 mesi fa
  • Neel Pradeep
    Neel Pradeep

    සමල්කගෙ අමිමට මොකක්ද වෙලා තියෙන්නේ දැන්

    2 mesi fa
  • Rohini Fernando
    Rohini Fernando

    ansatudey mooda karawala boruwen andawala miiharak gaanata minissudaala ohoma deypola liyaganna puluwannam hareshook ookada dena aadarsaya

    2 mesi fa
  • Dinu Atthanayaka
    Dinu Atthanayaka

    සමල්කා අඩ අඩා ඉන්නකොට හැමෝම සමල්කට බැන්න,දැන් කියනව එයා නැතුව කතාව වැඩක් නැතිලු,එයා මහනවෙච්ච එක හොදයි,නැත්නම් කතාව එපා වෙනව

    2 mesi fa
  • gayan kaburugamuwa
    gayan kaburugamuwa

    Ane mun wage moda jatthak lankawa innawane owa nemei Kiyanna ona meka iwara karanna kiyapalla

    2 mesi fa
  • Haruna Chaminda
    Haruna Chaminda

    Samalka nathuwa matanam kathawa wadakna....

    2 mesi fa
  • Apple Mali
    Apple Mali

    Lkumstake ekk tyenwa awantha danathi ekne wade..samalka meheni knk una kyla.. Dewanthla eylge loke misak ..anith ew gn dnnh Pissune pitapatha.. Anndawath danhne pissu pissu pissu

    2 mesi fa
  • Neha Liyanage
    Neha Liyanage

    මේ වගේ සැර් කෙනෙක් අපිටත් හිටියනම් හොදයි කියලා හිටුනෙ මට විටලඩ.🤣🤣🤣🤣

    2 mesi fa
  • Apple Mali
    Apple Mali

    Hi ga.. Samalka meheni knk una kyla bodime lamai danhlu...FB ghn balnna kynna😁

    2 mesi fa
  • Rani Ferando
    Rani Ferando

    ඇත්ත ඒ කථාව මේ සන්සාරේ අපි කොච්චර දුර යනවද බැදිම් ඵක්ක

    2 mesi fa
  • Kavishka Oshani
    Kavishka Oshani

    මෙයාලා කාටවත් සමල්කාව මතක නැද්ද අප්පා

    2 mesi fa
  • Nipun Palliyaguru
    Nipun Palliyaguru

    edirimuni harakek da dwsen dken mhana krgn na gono eka sryk PHI kdekta seal thbba dn mahana wela dws dken muge samaja danuma nil

    2 mesi fa
  • Abiman අභිමාන්
    Abiman අභිමාන්

    අපි you tube එකෙන් කතාව බලන්නෙ ටීවී එකේ ඇඩ් යනව වැඩි නිසා දැන් ඩේට කපං අපි බලන්න ඕන ඇඩ්, ඇයි ලංකාවෙ ටෙලිනාට්‍යක් සුපිරි කොලටියට දෙන්න බැරි අහෙන් මෙහෙන් ඇඩ් දාන්නෙ නැතිව ................................................

    2 mesi fa
  • Wasana Rathnayaka
    Wasana Rathnayaka

    අනුන්ගේ දේපල ගසා කනහැටි පෙන්වන ටෙිලි නටකයක්

    2 mesi fa
  • Hakuna Matata
    Hakuna Matata

    මේ දෙව්මියි අවන්තයයි ඉගෙන ගන්න එක ඇර අනිත් හැම දේම කරනවා. පාසල් ආදරේකට කිසිම ගැලපීමක් නැති ආදර කතාවක්. ඒක ආදර කතාවකුත් නෙවෙයි, එක තැන නැවතිච්ච පරණ ලදරං බස් එකක්

    2 mesi fa
  • Nilusha Liyanage
    Nilusha Liyanage

    අනේ මේ ගොන් සර් අවන්ත ක්ලාස් එන්නෙ නැති එක අහනවා සමල්කා නැති එක ගානක් නෑ

    2 mesi fa
  • Hasa Bandara
    Hasa Bandara

    Meka meda ad epa yako

    2 mesi fa
  • Thushan chamara
    Thushan chamara

    Ilagata anuhasawa pissankotuwata yanawa.... 😂😂😂

    2 mesi fa
  • Yuresh Vindu
    Yuresh Vindu

    දෙව්මිට වෙන ගවුමක් නැද්ද යකො...ටෞකන්ඩ

    2 mesi fa
  • Shavinu Ransha
    Shavinu Ransha

    Oi katahawa dn krgnna brinm nawattapn ntnm poya dawasata katawa Dapan

    2 mesi fa
  • Opnim Product
    Opnim Product

    kathawa digata yanawa wedi...

    2 mesi fa
  • CHANA TUBE
    CHANA TUBE

    Mahana karala hari samalkawa meken ain karapu ekata kamathi aya like karanna balanna. Kendiriya iwarai

    2 mesi fa
  • hasantha umesh
    hasantha umesh

    Me cmnt balanakota lankawata kela wena eka ahanna deyak Na pissu balliyo ballo wage apith blnwa kathawa eth ochchara gon moda wela na

    2 mesi fa
  • Iresha Dilu
    Iresha Dilu

    මෙන්න වැන්ද එදිරිමුනි මහත්තයෝ ....දෙව්මිවයි....අවන්තවයි වෙන් වෙන තැනටනම් වැඩ සිද්ද කරන්න එපා...🙏🙏🙏

    2 mesi fa
  • Mangalika Perera
    Mangalika Perera

    මේ සර් අනිත් ලමයි ගැන වගක් වත් නැ අර 4 දෙන විතරය් පව් අනිත් ලමයි ටික පිස්සු විකාර

    2 mesi fa
  • ape dakma
    ape dakma

    mulu kathawama wenas kala bimal, etapasse shanudri, oyala niyamai, teledrama janapiya wenakota ewa thawa thawa adinawa, unte hoda padamak egannuwa oya denna, niyamaii

    2 mesi fa
  • Sandareka Chathumali
    Sandareka Chathumali

    Episode eka balanne nethuwa comment kiyawanna enne mama vitharada.

    2 mesi fa
  • Dilanka Hewage
    Dilanka Hewage

    me awantha mona huththuge puthekda mnda.melo huththak therenne na.epa wenawa uge kotas balanna giyama thoththa baba wage

    2 mesi fa
  • Dilanka Hewage
    Dilanka Hewage

    me awantha mona gon huththige puthekda mnda.melo labbak therenne na.epa wenawa uge kotas

    2 mesi fa
  • Piyumi Wijesinghe
    Piyumi Wijesinghe

    Kathawa balana nisa Ohe liyanawa Ithim edirimuni uncle.... Den dawas kiyak class enna kiya kiya kathawa addada. Ehen girl kenek ge charithe baldu karanawa hariyata adare Kiyala wath nethi ekak gena sir ta kiyanna gihin ane Manda den nam meloma rahak ne Dewantha nisamay balanneth ekawath Lassanata pennanna 😤😤😤

    2 mesi fa
  • Thushan Rathnayakea
    Thushan Rathnayakea

    😂🤣☝️

    2 mesi fa
  • Shamini Sewwandi
    Shamini Sewwandi

    Me wage sar kenek apitath hitiyanam

    2 mesi fa
  • Nifras NifrasNifras
    Nifras NifrasNifras

    0772548127 c l me

    2 mesi fa
  • ravindra raviya
    ravindra raviya

    ලිහිණි 👉❤️👊 අනුහස්

    2 mesi fa
  • Ganga Shyamali
    Ganga Shyamali

    Samalka nethi unata kamak ne. Anuhasta lihiniwanam set karanda epa. Gelapen ne.

    2 mesi fa
  • Vindya 123
    Vindya 123

    Nayanathara aka Dewmi i was overwhelmed by your acting today.such a devoted lover you are. the way you cared,the way you talked really cute and very touched.love you both💜️💜️

    2 mesi fa