Deweni Inima | Episode 696 08th October 2019

අවන්ත මාමා ගෙන් බැනුම් අහන්නේ ඇයි?

Commenti

  • Dammi Damayanthi
    Dammi Damayanthi

    Awantha niyamai ada mamata hodata kiwa

    7 mesi fa
  • Isuru Sampath
    Isuru Sampath

    අම්මෝ kotagala කහට 😂

    7 mesi fa
  • Nisanka Laknuwan
    Nisanka Laknuwan

    ආයෙත් මේ සහේලි හොල්මන නාට්‍ය මැද්දට දාලා කනව

    7 mesi fa
  • jeewani dasanayake
    jeewani dasanayake

    Kotagala yaka

    7 mesi fa
  • Chirath Dewaka
    Chirath Dewaka

    Abakapu ekagelu nahaya danne

    7 mesi fa
  • Chirath Dewaka
    Chirath Dewaka

    Aneeee anuhas oya lihinigenam ellenna epa, ,,,lové karanna saheliwage podi kellek hoyaganna

    7 mesi fa
  • Chirath Dewaka
    Chirath Dewaka

    Oya nethuwa kathawa wedak né awantha asaneepenhari awata thanx. .ikmansuwaya lebewa awantha

    7 mesi fa
  • Aradya Azeez
    Aradya Azeez

    අවන්ත පට්ටයි.අන්න සහොදරයො

    7 mesi fa
  • Lokewate SL ලෝකෙ වටේ
    Lokewate SL ලෝකෙ වටේ

    පියවි ඇසට නොපෙනන දේවල් | Slow Motion everything it-stream.com/stream/video-qkc_DUMtCbA.html

    7 mesi fa
  • Sandy Sandy67
    Sandy Sandy67

    Avantha inne tattayage gedara wage tattayage katawa. Seeya kata wahagena innawa modayek wage.

    7 mesi fa
  • Hacking sl
    Hacking sl

    sajjanakau.blogspot.com/2019/10/click-on-this-post-every-day-countless.html

    7 mesi fa
  • Creative productions
    Creative productions

    it-stream.com/stream/video-U362GwrnorQ.html

    7 mesi fa
  • 이선경
    이선경

    Moda enima

    7 mesi fa
  • Chathurika Madurangj
    Chathurika Madurangj

    Awanthage gamma 😎😎

    7 mesi fa
  • kelum bandara
    kelum bandara

    mona huttakda oi guti kala mechchara dawasak adinne.u male neene...

    7 mesi fa
  • Mohammed Ansad
    Mohammed Ansad

    😘(💞Anuhas_💞Udani💞)💔❤Amma kanakga Adara kiyala nimakaranna baaaaaa....💔❤😘Anuhas_💞Udani❤ Best Acting_💞❤💔💤💤💤😘😘😘😘😘😘😘(😘Anuhas_💞)Samalkawat kathawata ganna.......❤💞💔😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘💤➰↩🙋🙋🙋

    7 mesi fa
  • Dinesha Priyangika
    Dinesha Priyangika

    ගහපන් අවන්ත ඔය මාමා කාරයට හොම්බට දෙකක්

    7 mesi fa
  • Priyanthi Devika Dissanayake
    Priyanthi Devika Dissanayake

    Super nice acting! by all

    7 mesi fa
  • Dinusha rajapaksha
    Dinusha rajapaksha

    අනුහස් &අවන්ත 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍

    7 mesi fa
  • dinushi vihanga chandrasena
    dinushi vihanga chandrasena

    නියමයි අවන්ත අයියේ.ඔය මාමා කාරයට ඔහොම කරලා මදී.

    7 mesi fa
  • Rani Frando
    Rani Frando

    ආයේ අනුහස් අවන්ත වෙන් කරන්න හදනවා අයියෝ එහෙම වෙන්න එපා

    7 mesi fa
  • Kasun Nilanga
    Kasun Nilanga

    සීයා අවන්තගේ පැත්තේ හිත යටින්... ආ බොරුද

    7 mesi fa
  • SL waruu SL
    SL waruu SL

    Sahelith maru wadak ganna

    7 mesi fa
  • nimesh udayakumara
    nimesh udayakumara

    යකෝ මේ කොටගල කහාට ඇඩ් එකට කොයිවෙලාවක හරි පපුවේ අමාරුව හැදෙනවා ...😳😳😳😳😳😳😳😳

    7 mesi fa
  • Krishan Max
    Krishan Max

    අනුහස්ට වෙන එකක් අන්දන්නකො දැන්

    7 mesi fa
  • Krishan Max
    Krishan Max

    සහෙලි ඔයාට උයන්නත් පුළුවන්ද . මටත් උයලා දෙන්නකෝ..

    7 mesi fa
  • YaSsA Official
    YaSsA Official

    දෙවෙනි ඉනිමට කැමති අය බොක්කෙන්ම LIKE දාගෙන යමු !❤❤❤ *සබ්ස්ක්‍රයිබ් ඕන අය සබ් දන්සැලට සෙට් වෙන්න!* ❤❤❤

    7 mesi fa
  • Lata Louka
    Lata Louka

    Amantha ga siyata puluvan ai kolla ta ahama katakala ar uncle mata panna ba oya amishage aiya kiyana akata amantha budu saranai

    7 mesi fa
  • M Vytvt
    M Vytvt

    444weni. Episode akewsge. Ayya maloakathuwela. Meanakayage ashokage gensiyata gahanawa balanna. Hemomakemathineafa

    7 mesi fa
  • Sj Tips
    Sj Tips

    අවන්ත කෙසේ වෙතත් මෙ අනුහස් නම් රවි ගේ ආරෙට යනො.යකෝ එක කෙල්ලෙක් ද..උදේනිට බයත එක වෙන්ටැ

    7 mesi fa
  • අහිමි ආදරේ
    අහිමි ආදරේ

    රවී අමීශව කසාද බැදලතියෙන්නේ සල්ලි වලට සීයත් බොරු පොශ් පෙන්නුවට අමීශගේ සල්ලි වලට යට වෙලා ඒකනේ තමන්ගේ මනුපුරාව එලියට ඇදල දානවා කියනකොට නිහිඩව හිටියේ නේද 🤔🤔🤔

    7 mesi fa
  • හොද වැඩෙ
    හොද වැඩෙ

    අනුහස් ඉන්ෂුවරන්ස් එකක් දාලද ඉන්නේ බන් මෙච්චර කල් ඉස්පිරිතාලේ බොරැවට ඉන්නේ

    7 mesi fa
  • හිතුවක්කාර Shani
    හිතුවක්කාර Shani

    අවන්ත ගේමට බැහැලා අය ඉතිං අශෝක ඉවරයි දැන් ඉතිං කට්ටියට දුවන්න වෙන්නේ දුවන්න අයියයි මල්ලියි ගෙම ගහන්නේ ආදරෙයි අනුහස් අවන්ත ඔය දෙන්නටම

    7 mesi fa
  • මානෙල් හේනකආරච්චි
    මානෙල් හේනකආරච්චි

    Ammageyi.puthageyi.hinawa.

    7 mesi fa
  • Lalita Lalita
    Lalita Lalita

    සෝක් අම්ම පුතයි

    7 mesi fa
  • අම්මා බුදු ගුණ
    අම්මා බුදු ගුණ

    අවන්ත අනුහස්ට ගහපු අය අල්ලගෙන වැඩක් කරයි වගේ

    7 mesi fa
  • M Preg
    M Preg

    Looks like Avantha will face lot of problems very soon. He is being attacked from all fronts by his own family. Ashok and the gang's attack on Avantha may be not all that far. Hope Avantha has the discipline and strength to face the problems head on. This time around is Avantha going to face these issues by himself with no help from anyone? Hope Seeya stay by Avantha taking his side especially after witnessing what went down with Avantha and Dilan? Avantha is about to face a critical phase of his life. Where will Dewmi be while Avantha face these head on? Anuhas is lying on a hospital bed flirting with one sister one day, and the other the next day. With Lihini, Anuhas is all serious almost begging for her affections but with Saheli he is all mushy. Now it is quite obvious where Saman is heading with Lihini, Saheli and Anuhas. Love triangle is about to start and one of the sisters will be heartbroken for sure, but which one?

    7 mesi fa
  • erangi munesinghe
    erangi munesinghe

    @M Preg මොනව වුනත් දෙවන්ත බැදීම ශක්තිමත්ව තිබුනොත් ඒ ඇති.

    7 mesi fa
  • M Preg
    M Preg

    erangi munesinghe දන්නෙ නැහැ. OTH එකෙ එහෙම කෙනෙක් හිටිය දෙන්න කසාද බැදල පුතා බලන්න ආපු බේබි සිටර්. OTH එකෙ මලින්තත් දෙන්න කසාද බැන්දට පස්සෙ ආපු චරිතයක්. ඉතින් දෙවෙනි ඉනිමෙ ඒ දෙවල් දෙන්න කසාද බදින්න කලින් පෙන්වන්න යනවද දන්නෙ නැහැ.

    7 mesi fa
  • erangi munesinghe
    erangi munesinghe

    අවන්තටත් තව කෙල්ලෙක්ව අලුතින් හොයනවා කියලා comment එකක් දැක්ක.ඒ කතාව ඇත්තක්ද?

    7 mesi fa
  • خدامهමානෙල් المنزل
    خدامهමානෙල් المنزل

    සියා එක්කහු වෙයි වගෙ අවන්තටයිඅනුහස් ටයි

    7 mesi fa
  • Shanthi Liyanage
    Shanthi Liyanage

    Spf vote nayanatara send 77100

    7 mesi fa
  • RAMA Vlogs
    RAMA Vlogs

    රැකියා ස්ථානයේ හොඳම මෝඩයන් it-stream.com/stream/video-X3pZica6WZ8.html

    7 mesi fa
  • malki Madushika
    malki Madushika

    Me parath awantha anuhas wen karothnam me kathawa boruwak.mokada awanthata dewmi nisa dan eyala tharaha karaganna baha.kathawa dura yawanna ahema moda wada karanna epa.e wagema seeya therum gaththa ameeshage ayyage hati

    7 mesi fa
  • malki Madushika
    malki Madushika

    Ada awanthata mama katha karapu widiyata seeyata monawa hari deyak hithuna wage

    7 mesi fa
  • Nishani Chathurika
    Nishani Chathurika

    Awanthage siya awanthage paththata katha karanm hodai

    7 mesi fa
  • Anjali Dias
    Anjali Dias

    Anunge gedaraka idan thamangema gedara unta part daana maamalath innawane gahala elawanna one okunwa

    7 mesi fa
  • Thilanka Thishamani
    Thilanka Thishamani

    Anuhas and Amma conversation and acting superb

    7 mesi fa
  • Ami Montessori
    Ami Montessori

    Nice

    7 mesi fa
  • Ami Montessori
    Ami Montessori

    🤬🤬

    7 mesi fa
  • Ami Montessori
    Ami Montessori

    Nicr

    7 mesi fa
  • Ami Montessori
    Ami Montessori

    😈😈

    7 mesi fa
  • kanthi. kanthi
    kanthi. kanthi

    ADATH LASSANI AWNTHA HAMA DAMA AIYA EKKA INNA

    7 mesi fa
  • Yasintha ranathunga
    Yasintha ranathunga

    නැ නැ මන් ආයෙ අවන්ත අනුහස් වෙන කරන්න කතාව ලියලා නැ බන් මෙ කතාව ලියලා ඉවරයි මන් ඉලගට ලියන කතාව උඔලාට ඔනා ව්දිහට ලියන්නම් ඔකෙ මීට එදිරිමුනි

    7 mesi fa
  • Avimany parida
    Avimany parida

    Awantha maru ohoma tamai enna oona

    7 mesi fa
  • manisha lakmali
    manisha lakmali

    අවන්ත සොයි අනේ කියලා හිතේන්නේ මට විතරද අප්පා😘😘😘😘😘😘😘😘😘😘😘😘

    7 mesi fa
  • S U Songs
    S U Songs

    Ada sahelige kotasa lassanai...saheli thamai anuhasta galapenne.eya anuhas wagema thampath,ahinsakai.

    7 mesi fa
  • Nuwan Prasanna
    Nuwan Prasanna

    Awanta supiri hode tok ekaa

    7 mesi fa
  • Sanjaya Bandara
    Sanjaya Bandara

    අනුහස් ට ලිහිණි ගලපෙන්නෙ නෙහෙ

    7 mesi fa
  • SP VLOGS
    SP VLOGS

    සහේලිගෙන් බිත්තර ආප්පයක් කන්න ආසයි 😂😂🤧🤧

    7 mesi fa
  • Harshi gangodawilage
    Harshi gangodawilage

    මේ කතාවේ වැඩේම අවන්තයි අනුහසුයි බින්දවනවා යාළු වෙනවා. එක නම් ඇත්තටම එපා වෙලා තියෙන්නේ. පොඩ්ඩක් practical වෙලා කතාව ලිව්වා නම් තමා හොද. අදිනවා හොදටම වැඩි. සහේලිගේ කොටස් එපා වෙලා. හැමදාමත් යාළු කම කිය කියා ඉන්නවා. දැන් ඇති අනුහස්ටත් කෙල්ලෙක් යාළු කරවල මේ කථාව ඉවර කරන්න. එකම දේ බලලා බලලා එපා වෙලා. මේක තවදුරටත් මේ විදිහට ගියොත් කථාව බලන ප්‍රමාණය අඩු වේවි.

    7 mesi fa
  • Upul Janaka
    Upul Janaka

    Kiriputha biththara appayak kanna giya watayak

    7 mesi fa
  • Upul Janaka
    Upul Janaka

    Kiriputhatath damuko laik akak

    7 mesi fa
  • Chamila Niroshani
    Chamila Niroshani

    සහෙලියව අයින් කරන්න බැරිද.

    7 mesi fa
  • Semin Weera
    Semin Weera

    සහේලි ඕනි

    7 mesi fa
  • Sandun Priyankare
    Sandun Priyankare

    මෙ වගෙ ගොන් කතා බලන උන්ට ගහන්න ඔනෙ

    7 mesi fa
  • Dil Yasho
    Dil Yasho

    Well done Awantha... Keep it up

    7 mesi fa
  • Leo
    Leo

    අවන්ත එල බ්‍රෝ ෆට්ට 💪 මේ ..උන් දෙන්නව බිදවන්න හදලා හැමදාටම නොබිදෙන බැදීමක් ඇති කලොත් හොදයි.. නැත්තම් ඉතින් මේක එපා වෙයි 👉✌️

    7 mesi fa
  • Chaththa Vlogs
    Chaththa Vlogs

    para p[ara kiyama mepathata enna balanna

    7 mesi fa
  • TheMaario21
    TheMaario21

    Saheli A Level karanne private da???? Koi wele baluwath classes ma ne yanne

    7 mesi fa
  • Nisanka Kumudini
    Nisanka Kumudini

    Saheli ran putha mala wikarayak kathawa epa wenawa

    7 mesi fa
  • Senuri Perera
    Senuri Perera

    ❤❤❤❤❤

    7 mesi fa
  • sandamalisr rajapaksha
    sandamalisr rajapaksha

    ඇති යන්තම් අද ලිහිනි හොල්මන පෙන්නුවෙ නෑ

    7 mesi fa
  • Neshadi Anuththara
    Neshadi Anuththara

    අවන්ත අනුවස්😍😍😍😍😍😍😍😍💏💏💏

    7 mesi fa
  • Neshadi Anuththara
    Neshadi Anuththara

    අවන්ත🌹දෙව්මී🌹

    7 mesi fa
  • Maheshi Weerakoon
    Maheshi Weerakoon

    Gon kathawak afoooo dan nam

    7 mesi fa
  • Vihanga Deshani
    Vihanga Deshani

    අනේ සහේලි හෝන්තුව එපා ඊයා

    7 mesi fa
  • Sweet madushani
    Sweet madushani

    kawadada anuhasge tickt kapanne...

    7 mesi fa
  • Anuja Upeksha
    Anuja Upeksha

    app.successadd.com/register/89527

    7 mesi fa
  • Anusas Max
    Anusas Max

    Subscribe me bokkkala

    7 mesi fa
  • Wasanthakumara Kumara
    Wasanthakumara Kumara

    වැඩකට ඇති දෙයක් පෙන්නපල්ලකො අවන්තගෙ මෙකයි දෙවිමිගේ අරකයි චබියගේ අහවල් එකයි පෙන්නන්නේ😕😕

    7 mesi fa
  • Rajawakaya 'රජවකයා'
    Rajawakaya 'රජවකයා'

    මොන පුකේ කතාවක්ද යකෝ මේ

    7 mesi fa
  • Nadika Sri
    Nadika Sri

    Ane awantha oya nm niyamai.....

    7 mesi fa
  • kandy kandy
    kandy kandy

    අවත්ත දැන් නාකි පාටයි. අවු 30 පැනලානේ. ඒක වෙන්න ඇති තට්ටේ පේනවා.

    7 mesi fa
  • Dulana Perera
    Dulana Perera

    අනුහස් නම් එලකිරි

    7 mesi fa
  • Dulana Perera
    Dulana Perera

    😞😖

    7 mesi fa
  • Ayesha Fdz
    Ayesha Fdz

    මාමාකාරයා මන්තරයක්වත් මතුරයිද.. 😳😳

    7 mesi fa