Neela Pabalu - Episode 493 | 21st May 2020 | Sirasa TV

*යෞවනයේ කටහඬ සොයා යන ගමන​...
The Voice Teens Sri Lanka : bit.ly/2HU5Y1Q
*තාරුණ්‍යයේ ප්‍රේමය රැගෙන සිරස ගෙනෙන නවතම ටෙලි නාට්‍ය රැස්...
bit.ly/2SZC82P
තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
Click below to subscribe to more entertaining content
bit.ly/2lvO7qc
KIKI
අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.
PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

Watch more episodes
Ado - bit.ly/2ktJyfU
Neela Pabalu - bit.ly/2jWert2
Oba Nisa - bit.ly/2lTazcV
Sakkaran - bit.ly/2kbXfju
Minigandela - bit.ly/2jVWaMv
Thaththa - bit.ly/2kmqjES
Dankuda Banda - bit.ly/2lo0XGD

LIKE US
අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Twitter, Instagram හරහා එක්වන්න​.
Facebook: facebook.com/Sirasatvlk
Twitter: twitter.com/sirasatvlk
Instagram: instagram.com/Sirasatv.lk

OUR CHANNELS
TV1 - bit.ly/2kmx6ym
YFM - bit.ly/2kmN4Zb
Shakthi TV - bit.ly/2lGuZFM
Yes Fm - bit.ly/2kn70uX
LegendsFM - bit.ly/2lmv8y6
SirasaFM - bit.ly/2jXF4xM
News1st - bit.ly/2lmbmTc
MEntertainments - bit.ly/2kmOS4p
(C) 2019 MTV Channel (Pvt) Ltd.
www.capitalmaharaja.com/
_
#SirasaTV #Neelapabalu #SalmalAramaya #Sinhaladrama #Satana #BlackTownStory #Maayarajini #Ras

Commenti

  • Renu Sada
    Renu Sada

    අබිමන්ව උස්සන්නෙ පූජා ලොයිඩ්ව මට හිතෙන විදියට අබිමන්ගෙ අම්මා ආරක්ෂාවට කට්ටියට සැකයක් වෙන්න තමා හොරෙන් අරන් යන්න ඇත්තේ .කියල හිතෙන්නෙ මට විතරක්ද 🤔🤔🤔🤔

    23 ore fa
  • olga wijerathne
    olga wijerathne

    Mata hithenne meka abimange ammage plan akak.. abimanwa aran gihilla tiyenneth abimange ammage keemata kiyala mata hithenne..

    2 giorni fa
  • Anuradha Seneviratne
    Anuradha Seneviratne

    I

    2 giorni fa
  • Indunil Jayampathi
    Indunil Jayampathi

    me Katawe kisima harayak nha

    2 giorni fa
  • Kanti Kanti
    Kanti Kanti

    මම නමි හිතන්නේ මෙි හැම දෙයක්ම කරන්නේ අබිගේ අමිමා කියලා මොකද කුරැලු රගපාන්න ගියොත් අබිගේයි කරැලුගෙයි සම්බන්ධදේ කැාඩයි කියලා මෙි හැම දේම කරන්නේ අබිගේ අමිමා

    3 giorni fa
  • hassan Aa
    hassan Aa

    රයන් මොනවා tada lokka kari kamfaniyaki .habai daiyangi .naman චන්දර jitta hari loi hanguwanam

    3 giorni fa
  • hassan Aa
    hassan Aa

    Mi tatai putai අනුන්ගේ බූදලය hura කන්න apu kalakanni

    3 giorni fa
  • Malithi ishara
    Malithi ishara

    Hithak papuwak na me liyn kenat, pau ඇත්තටම abimanui kurului.deiyne minimaruwantamne thana denne mun.yako.nodakin withrak.shik.bana bana hari blnne ane ara abimanui kurului nisa e dennag sathuta kawada labeida kiyli.mek hamadam තියෙන්නේ අසාධාරණය shik.😡😡😡😡😡😡😡😡

    3 giorni fa
  • nishani nishani
    nishani nishani

    Meka chandradettage wagak wenna barida.

    3 giorni fa
  • nisa samrapuli
    nisa samrapuli

    අනේ රාල හාමි යෙක බලලා මට දැඩන් යැතී වෙලා අප්පා. 😁😁😁😁😁😁😂

    3 giorni fa
  • Thilini Prasad
    Thilini Prasad

    Apahu patan aran me visabije..

    3 giorni fa
  • Padmini Athukorala
    Padmini Athukorala

    Me kathawe apasu bolada charitha walata danna apa abiman and kuruluwa

    3 giorni fa
  • Gayani Udayangani
    Gayani Udayangani

    Kauda itin Oka karanne risila Hari dilan Hari Raya Hari puja Hari wena kaurut newe oya dustayo tamai

    3 giorni fa
  • Harshani Perera
    Harshani Perera

    Terumk nati vikara katavk

    3 giorni fa
  • Songs Tube
    Songs Tube

    it-stream.com/stream/video-BlO5uiRU0zE.html ඒක පිස්සුවක් .පට්ට .😍❤️ ආදරෙ හීතෙනවා .🙏🙏

    3 giorni fa
  • ضياء معزوز عزت احمد
    ضياء معزوز عزت احمد

    පුජා තමයි කරේ මෙි වැඩෙි සිමි මාරැ කරකර ගේම දුන්නේ පුජා තමයි

    3 giorni fa
  • Anuhas Bandara
    Anuhas Bandara

    Me kurulu kiyana genita ganak wath nehe mun adarawanthayoda

    3 giorni fa
  • Arachchi Ishu
    Arachchi Ishu

    බද්දිය හාමුදුරුවෝ සිරසට කිවුවා මේ වගේ හරයක් නැති කතා පෙන්නන්න එපා කියල.මුන් නම් හදන්න බෑ.😡😡

    3 giorni fa
  • Malani Somalatha
    Malani Somalatha

    මේ රෙසිල⁣ගේ අැස්දෙකටබය හිතෙනව

    3 giorni fa
  • සද සාවි සද සාවි
    සද සාවි සද සාවි

    දේපල නිසා වෙින දේයක් අනේ මෙිහේමත් කතා හදන එවින්ට ගහන්න ඔින නෝදකින් ⁣ඔය රගපාන එවින්ට දේන සල්ලි අර අහින්සක මිනිස්සුන්ට දිපල්ලා මෙි වගේ බලු කතා

    4 giorni fa
  • nishantha pushpa kumara
    nishantha pushpa kumara

    Abimange amma loidwa arangihin wage

    4 giorni fa
  • Maleka Maleka
    Maleka Maleka

    Koronawalin passewath me dilange jakt eka maru karala nane

    4 giorni fa
  • Kumary lady Kumary.
    Kumary lady Kumary.

    කතාව ගොඩක් හොදයි තෙරැවන් සරණයි සියලුදෙනා ටම

    4 giorni fa
  • සිංහලන්තේ
    සිංහලන්තේ

    ශ්‍රේෂ්ඨත්වය තීරණය වෙන්නේ ආගම, ජාතිය මත නොව මිනිසත්කම මතයි. ජාතිය, ආගම මත ලේබල් කෙරුවට හදවතේ මනුෂ්‍යත්වය දිව්වාවු සැබෑ සහෘදයෙක්. රිස්වාන් ... it-stream.com/stream/video-hxwapxTXQHM.html

    4 giorni fa
  • Ramani Fernando
    Ramani Fernando

    දැන් නම් මේ කතාව අප්පිරියයි .

    4 giorni fa
  • Ruwini Anushka
    Ruwini Anushka

    Pabaluta wada lassanai servant

    4 giorni fa
  • Mallika Jayasooriya
    Mallika Jayasooriya

    අනෙ රචකානෙනි, රන්තරු වගෙ ඩ්‍රමා එකක් බලලාවත් කතාවක් හදන්නකො

    4 giorni fa
  • chithradewage70gmail.com chithra
    chithradewage70gmail.com chithra

    mata nam me kathawe abiman gana dukai pauw anith un nam wadakma na

    4 giorni fa
  • Reeta Rohini
    Reeta Rohini

    Sri lankan people can do entytlhing wow ,no police🤣🤣🤣🤣🤣

    4 giorni fa
  • ramani malwatta
    ramani malwatta

    Mona wikarayakda me Kagawa Dan apa wenawa

    4 giorni fa
  • Hukas kuppiya
    Hukas kuppiya

    Sirasa hiru ma 1i pake gon katha hadala danawa nodakin 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

    4 giorni fa
  • Campika Kamuduni
    Campika Kamuduni

    මේ මගුල් කතාව ඇගේ ලේ කොප කරනවා

    4 giorni fa
  • Louise Roberts
    Louise Roberts

    This drama is never going to end.

    4 giorni fa
  • Malithi ishara
    Malithi ishara

    Aphunm me kthawa liyn kenage katha ainm balanne na

    4 giorni fa
  • Malithi ishara
    Malithi ishara

    මිනිස්සු banin dewal waltwath ammap me kthawa lliyn kenat therennadd me kathawe wena dewal walt මිනිස්සු kamathi na kiyl

    4 giorni fa
  • HasithA Thushari
    HasithA Thushari

    පුජාව සහ රෙසිලා ජීවිතන්තය දක්වා සිර දඩුවම්, මගේ තීන්දුව අබිමන් කුරුළු බදින්න, ඩිලාන් රයන් බරපතල වැඩ සහිත සිර දඩුවම්

    4 giorni fa
  • Liyanage Chaminda
    Liyanage Chaminda

    Aka eththa

    3 giorni fa
  • Surekasamanmali Surekasamanmali
    Surekasamanmali Surekasamanmali

    මම නම් හිතන්නේ වසනා දන්නවා මෙතන මොකද වුනේ කියලා වසනා ඇත්ත කියන්නේ නෑ

    4 giorni fa
  • Nilanthi Hemachandra
    Nilanthi Hemachandra

    පූජාගේ වැඩක් වෙන්න ඇති. පූජාගේ ෆෝන් එකේ සිම් card එකක් මාරු කරා නේද. නැතිනම් රෙශිල සහ රයන් එයාගේ තාත්තා. අනේ මන්දා.....

    4 giorni fa
  • Ajith Wickramasingha
    Ajith Wickramasingha

    Meka pojage wedak

    4 giorni fa
  • Falcon.
    Falcon.

    Kuruluge tattha hari natthm puja

    4 giorni fa
  • Chamani Presadi
    Chamani Presadi

    රිසිලා ඇන්ටිගේ වැඩක් කියලා මට හිතෙන්නේ

    4 giorni fa
  • ගමගේ ගමගේ
    ගමගේ ගමගේ

    පූජා ගේ තියෙන උනන්දුව කුරැලුට නෑ අබිමන් ගැන කුරැලු ඇම ගිලපු සතෙක් වගේ පූජාව තමා අබිමන්ට ගැලපෙන්නේ හරිනම්

    4 giorni fa
  • Sandya Wijesinge
    Sandya Wijesinge

    අපොයි මේ ඩිලාන්ට මේ ජැකට් එක විතරයි මද තියෙන්නෙ .සෝදන්නෙත් නැතිව ඇති.කොරෝනත් ඇති අපොයි ,,😝😝😝

    4 giorni fa
  • dilshan Fernando
    dilshan Fernando

    niwaridi karaya wenna ona nisa..... Rayan poleesiyedee kiyanawa '' mata idam depala gana thanhawak naha, me depala mata aythi na kiyala mama dannawa, meka thawakalika oppuwak ,, mama eka nawatha dennai inne..... wasana ta nam wasanawa padennama ona.

    4 giorni fa
  • dilshan Fernando
    dilshan Fernando

    abhimange amma thamai meka keranne.. master plane ekak niyama welawata ... kalakanni okkoma thama thamanwa nathikeragannawa.. eka eka anikawa pawadeela , .... . aththa eliwenawa... Mr loid hondin innawa.. paharaganeemak wage kerapu eka thamai excellent master brein plane eka..

    4 giorni fa
  • Sadamali Karunathilaka
    Sadamali Karunathilaka

    මෙික පුජාගේ වැඩක් කියලා හිතන අය කෝ

    4 giorni fa
  • Dayani Athukorala
    Dayani Athukorala

    මේ පාරවත් නීතිය හරියට යයිද බලමුකො.තාම මිනිමැරුම ගැනත් කිසි දෙයක් නැහැනෙ.හොරුන්ට මිනිමරුවන්ටද හරියන්නෙ කියල බලන් ඉන්නෙ

    4 giorni fa
  • Ashoka Mala
    Ashoka Mala

    පොලිත් එක්ක දෙයියො දෙයි

    4 giorni fa
  • N N
    N N

    හැංගි මුත්තන් වගෙ.හංගනවා මරනවා හොයනවා .කට්ටිය ම එච්චරයි කරන්නෙ මෙි ඩ්‍රාමා එකෙ

    4 giorni fa
  • chithradewage70gmail.com chithra
    chithradewage70gmail.com chithra

    N N wikarayak me kathawe

    4 giorni fa
  • Rani A
    Rani A

    Me kuruluta pissu resilta kiya kiya inna onida polici yanawa kiyala giyanm iwarane

    4 giorni fa
  • Evon Fernando
    Evon Fernando

    යකෝ මේකෙ හැමදාම මිනිමරනවා මිනිස්සු අතුරුදහන් වෙනවා මේ වැරදිකාරයන්ට දඬුවම් නැති එක නෙ හිතට දුක

    4 giorni fa
  • Nvyh Jfjbc
    Nvyh Jfjbc

    Meka kare poja

    4 giorni fa
  • Nimali b Perera
    Nimali b Perera

    ආපහු චරිත ටික හොල්මන් .... දැන්වත් කතාව වෙනස් උනානම් හොදයි ....

    4 giorni fa
  • Nvyh Jfjbc
    Nvyh Jfjbc

    Apoo rasmage aduma harima kathai

    4 giorni fa
  • හිතුවක්කාරි හිතුවක්කාරි
    හිතුවක්කාරි හිතුවක්කාරි

    මේක piti පස්සේ ඉන්නේ කවුද

    4 giorni fa
  • Pradepa Sadamale
    Pradepa Sadamale

    risilage aes deka nm appiriyai ayet kisima tili nattiyka dakinna nolabewai mage partanawa.

    4 giorni fa
  • හිතුවක්කාරි හිතුවක්කාරි
    හිතුවක්කාරි හිතුවක්කාරි

    අයියෝ එපා වෙන වැඩ වෙන්නේ

    4 giorni fa
  • Nadeeka Nadee
    Nadeeka Nadee

    Me genige as deka yaksaniyakge wage

    4 giorni fa
  • Anusha Shamali
    Anusha Shamali

    Meka kathawak epa වෙනවනම් monatada balle balanne nathuwa idapallako boruwata kiyawanne

    4 giorni fa
  • Hfg Uyy
    Hfg Uyy

    මෙ මගුල ඉවර කරන්නෙ නැදද රෙද්ද

    4 giorni fa
  • Roy Edwin
    Roy Edwin

    Resilata polimal danna hithenne mata withrada

    4 giorni fa
  • Mahawela Arachchilage Kamani manjula
    Mahawela Arachchilage Kamani manjula

    දෙන දෙය්යෝ ගෙනත් දෙයි වහල කඩාගෙන පොලිත් එක්ක බලන් හිටපන්

    4 giorni fa
  • Nadi nadi
    Nadi nadi

    මේ රේසීලා ගේ ඇස් දෙකනේ වැඩේ......විකාර කාතාවක්

    4 giorni fa
  • Kushan Fernando
    Kushan Fernando

    රේසීලා නෙමෙයි රෙෂීලා 🙈

    3 giorni fa
  • chithradewage70gmail.com chithra
    chithradewage70gmail.com chithra

    Nadi nadi kiyala wadak na

    4 giorni fa
  • THANUJA DILRUKSHI KAHANDE KANATTEGE
    THANUJA DILRUKSHI KAHANDE KANATTEGE

    Wikara nattiyak

    4 giorni fa
  • City Shop
    City Shop

    Make vikarayek wela kathawe sadarenryak karala ewere Karenne minimarwante deduwan karala ape le pichchenewa mewa balenekote ane plees

    4 giorni fa
  • Leela Handunnetti
    Leela Handunnetti

    මේක කරේ පුජා

    4 giorni fa
  • Shirani Jayasekara
    Shirani Jayasekara

    Amma putha thaththa ane 3denatama දෙවියන්ගේ namen corona hedenna ona

    4 giorni fa
  • Nishani kumari
    Nishani kumari

    මේක කරන්න ඇත්තේ රෙසීලා

    4 giorni fa
  • Neeta 99
    Neeta 99

    Me magula baladdi apita kenthi yanawa ai policyak nedde me kathawata

    4 giorni fa
  • මල් කාන්තී
    මල් කාන්තී

    අනේ den හරි මේ කතාව සාධාරණ කරන්න මිනි මරණ ඒවා දමන්න එපා

    4 giorni fa
  • ruuu sri
    ruuu sri

    Pooja plan kale kuruluwa mattu une abiman.loyid wa genichche abige amma

    4 giorni fa
  • kanchna prtimali jayakody jaykody
    kanchna prtimali jayakody jaykody

    Ai me katha mevidihata dig gassane kiyalai kalpanwa mokada balannepa wenawa

    4 giorni fa
  • Muthu Muthu
    Muthu Muthu

    Me mongal katwa kawdda appa terumak athuwa ewarawenne hedma mona hari prasnayak me rasila kiyna genige heti wetrak

    4 giorni fa
  • upeksha moragana
    upeksha moragana

    Neka kare puja wenna barida?

    4 giorni fa
  • kk Kumarasingha
    kk Kumarasingha

    Mka balana apata gahanda ona hena mewage moda katha

    4 giorni fa
  • Chitra Kumari Kumari
    Chitra Kumari Kumari

    Maka.kale.puja

    4 giorni fa
  • Sada Mali
    Sada Mali

    vikara drama ekak kisima terumak naa

    4 giorni fa
  • Hdnhd Gdbd
    Hdnhd Gdbd

    රෙෂිලයි ප්‍රජයි

    4 giorni fa
  • Hdnhd Gdbd
    Hdnhd Gdbd

    මෙික.ලියන.මිහරකා.මහ.ලොකුවට.දැමිම.අතිත.කතා.ටිකත්.අපිට.අමතක.වෙලා.කියල.පටන්.ගත්ත.දවස්.දෙකේම.පෙන්නන්නේ.අර.සාදාරන.එව්‍රන්ට.වද.දෙනවා..මහ.කුපාඩි.කතාව.මෙික..ගංජ.බිල.ලියන්නේ.එ්කයි.එ්

    4 giorni fa
  • SK Kumar
    SK Kumar

    Yes thank

    4 giorni fa
  • Tushara Damayanthi
    Tushara Damayanthi

    හරියට හරි

    4 giorni fa
  • Soneetha Soneetha
    Soneetha Soneetha

    හතර බිරි කතා වක්

    4 giorni fa