Wes Theme Song|තේමා ගීතය it-stream.com/stream/video-9qPZXdsvI48.html
ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.00 න් පසුව "වෙස්" අළුත්ම කොටස youtube ඔස්සේ නැරඹිය හැකිය.
Previous Wes Episode 87 it-stream.com/stream/video-SB4929RfCmQ.html
Like us on FB@ facebook.com/swarnavahini
Subscribe - goo.gl/OGKHjV
Like us on FB@ facebook.com/liveat7.lk/
To Watch Swarnavahini Tele Drama Log on to
it-stream.com/den-swarnavahinitv
Commenti
lassa adath ...
N
රයන් ජරා මිනිහෙක් කියලා හිතෙන්නේ මට විතරද. ඇයි භාග්‍යට මෙහෙම කරන්නෙ. පිරිමි කමක් තියෙන මිනිහෙක් ඔහොම කරන්නෙ නහෑ. ගෑනු දෙන්නම තියගෙනනෙ
මෙහෙමත් පලිගැනීමක් 😀😀😀😀😀😀
sanjana adi yawami
සුවර්නවහිනියට පුලුවන් වෙස් වෙලාවට දෙන්න එත් සකුගෙ කතාව තමයි දෙන්න බැරි
රමේෂ් පවු කියලා හිතෙන්නෙ මට විතරද වෙස් බලන ඔයාලට හිතෙන්නෙ නැද්ද
මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න
අපෝ කිසි වැඩැක් නැහැ දැන් හිතා ගන්න පුලුවන් කතාව යන විදිහ 😀😀😀😀😀😀
යකො ඔහොම හිරකරයො තනියෙන් තියල ඕන ඕන ප්ලෑන් ගහන්කන් ඉන්නවද හුත්තො...උගෙ අප්පගෙ බන්දනාගාර මේව
Sanjana Maha appiriyay
sanjanage kata hada patta kathai
rayange tiyene mona jathiye rawulakda
රයන් ගොං ගහක්
ultimate slut Sanjana
රයන් සංජානාගෙන් පලි ගන්නවා කිවිවාට පලි ගන්නවා නෙමෙි මොඩයා ආදරේ කරනවා අමිමා හරි රමෙිස් නෙමෙි දෙවින්ද හිරේ යවුවෙි සංජානා
සංජානා ඊයා කියලා හිතෙන අය කෝ බලන්න 😖
පිට රට ඉදල කතව බලන අය Like එකාක් ඔනී 😂😂😘😘
Nanigige jeewithe beraganna salli hoyanna thamange premawathayawa paawala dunna,dan me Rayan wa badagana Bhagyage jeewithe winasa karanna Rameshwa paawala dunna,me Rayan oya Devinda neme dan me winaasen ayin wenna
rayange charithaya ponna charithayak dan ganiykta whal vachcha gothayak vagana anna dan melo rhak nha
Apo me sanjana koi weleth nahayaen adanawa 😅😅🤦♂️🤦♂️🤦♂️
facebook.com/3rd-eye-%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92-%E0%B6%87%E0%B7%83-750305045344208/I
adinawa wadi oiiiiiiiiii
හැඟීම් වලට වහල් වෙන්න ඔට්ටු නෑ රයන් හොඳේ .... 😁😁😁🎭🎭🎭🎭💓💓💓👈👍
මේ සේරටම මුල ගමගේ කාරයා උගේ තට්ටේ පලන්න හිතෙන්නේ මට විතරද. ?
හැමදාම ඩබල් ගේම් ගහන්න බෑ කියලා තේරුම් ගත්ත අය ඉන්නවද...
ඌට විනාඩියක්වත් ඉන්න එපා කියලා අරූ ගියේ මොකද බන්
Nangi mulu gvtema nam kohomada geniye nangige kollawath allagena kanna bonna dila aawrudu dahayak bala gatta minihawa hire yewwe
රමෙශ් ගෑන ඈත්තටම දුක හිතුනා,,,, න0ගිට එයා ආදරෙ හින්දා file ගත්තා
Aiooo meka kalin hodata tibbane..dn nam maha විකාරයක් welane...
Aka aththa..
elaa
මාකටිං තමයි. කූඹියෝ එකට ගහන්න ආවෙ වෙස්, මුලදි නියමෙට ගියා. දැන් අදිනව සල්ලි හොයන්න.
+Hansanie Dissanayake අනිවාර්යයෙන් එහෙම නිමාවීමක් නොමැති වුණානම් කූඹියෝත් අපිට එපා වෙන්න තිබුණා.අදටත් අපේ හිත් වල තියෙන්නේ ඒ නිසයි.මේ මගුලත් පටන් ගත්ත ගැම්ම ලස්සනයි.දැන් කොහෙ යනවාද දන්නෙ නෑ
Anoja Koumari Ow dear ekane. Epi 58 n Koobiyo closed. Ane manda. Hema drama ekakma e wage short n sweer wenawa nam hodai. Hamadama ape mathakaye thiyenwa. Mata nam koobiyoo hemadama mathakaye thiyenawa. Balamuko danwath wes lassanata iwara weida kiyala
කූබියෝන්ට ගහන්ඩ කතාවක් නෑ.ඒක මේ වගේ ඇද්දෙ නෑ.මේකත් දැන් එපා වෙනවා
Isuranga Wickramarathna Ow ane matath ema hithenawa. Danwath kathawa iwara karoth hodai. Eth aththama qwoth Koombiyota gahanna ekak na thama. Any way api balamu mokada wenne kiyala. Thawa adi ithin Wes ekath.
සංජානා උබ දැන් මැරියන්
Sanjanage weesa kamata rayan palida
Lassanai
හරිනම් රමොෂ් හිරේන් පැනලා හරි ඇවිල්ලා සංජානාව මරන්න ඔනා අන්තිම මොහොතේ රයන්නට දරුවා බාරදෙන්න ඔනා දෙවින්දගේ දරුවා කියලා පිරිමි දෙන්නෙක් හිරේ යන විදිහට වැඩ කරපු ගැහැනික්ට සමාවනම් දෙන්න හොද නැ,,,
Eka thamai wenna ona
it-stream.com/stream/video-NRq0OfTzkxc.html ඔක්කොම ඕකෙ තියනවා
දිනක්ෂි.. ට මේකෆ් දාන්නෙ... ... සවලකින්ද.....මන්ද...🙄🙄🙄
Oyage munath ee wage....
Nangige hatura rayan neme sanjana aka amataka karanna apa
Sanjanata aka minihek madi paw nangage manussayat gatta ahenam sanjana kiyana boru
Nodaki sanjana wage geniyek
Sanjanawage genu hitoyot kollo tikat iwarai
Me kathawa athule rayan oita wada deyak keranna one. Rayan active madi.
Active madida?????
සංජානා ෙග් තාත්තා සංජානා ෙමි. ෙස්රටම වැරදි කියා ර ෙමිෂ්ට පැහැදිලි කර ෙදනවා ෙන් .ර ෙමිෂ් වසර කිහිපයකින්. රයන් ව ෙග් ඵළිය අා ෙවාත් සංජානට ෙමාන ෙවයිද මන්දා.
Okige atta rupe tama. Paul kadda kapple karana
Para vesi sanjana
Ani Manda
සංජානා සංජානා අනේ රයන් ඔක ඉවරයක් කරන්නේ කවදද ඇත්ත එලි උනානමි හෙදයි නේද දැන්
it-stream.com/stream/video-NRq0OfTzkxc.html ඔක්කොම ඕකෙතියෙනවා
Devindale amma me taledrama aekata ae actors mach wenne ne melo rahak ne aeki iyaaaaa😜😜😜
අයියෝ රයන් ඉක්මන් වෙන්න ඵපා
Wes ma tamai.......
Rayanta hoda Wade boruwata baggayata adare karanna giya
waraddata kawada hari daduwam widinna wenawamai eka nisai rameshta daduwam labunee
sanjana thawa widawanna one oya
අයියෝ වෙස් 😩😩😩
👍👍👍
sanjana adaddi hina giye mata witharada,
රමෙෂ් මරැ අනෙ
Rayan sanjanata love karath appiriyai mata nam loku aiya ko ane
Rayan pali ganna oni rameshgen nemei sanjanagen.ramesh pita eka sanjana devindage wife .eda sanjanai wenas une ramesh nemei
ramasta hoda wada.eda hotala aitikaraya nomara inna tibuna.sanjanawa aitikaraganna paratakamata ajitwa kalabalakarala mini marauwa.aa pawa gawaganna lamaya adaran balagatta.
කෝ ලොකු අයියා
දිනක්ශි අඩා ගත්ත ගමන්.. එපා වෙනවා ...
රයන්ගේ අම්මට තේරෙන දේ රයන්ට තේරෙන් නැහැ සංජානා පස්සේ තවත් යනවා මොකටද ඔය වගේ ගෑණු නේ 😌😌😌😌😌
බලන්න නයනී ඒකෙත් හැටි
Siravata adare karama aadare bokken karaaama. Ehema tamai . Therenne na . Terumgannet na
මට.හිතෙන්නේ රයන් මේක හිතලම කරා කියල
රයන් පිලිගන්නෙ අජිත්ගෙනුයි, රමේශ් ගෙනුයි විතරයි වගේ. සංජානාට ආදරේ කරනවා. සංජානා ලගත් දෙකට නැමෙනවා රයනුත්
ලගදිම සංජානටත් return එක දෙනවා
Rayna akta gema akyma kotsekda
Ammage kathawa hariyata hari.
දේවින්දගේ අම්මා කියන එක හරි.රයන් පලි ගන්නේ නැ .ආදරේ කරනවා.මොඩයා වාගේ
Ane saranga aththa jeevithe nam me wesiwa lan kara ganna epa
mun wage un aththa jeevitheth innawa thaman ge nangi he miniha Akka ge miniha ekka kare allena meki nam wesiyak
ඔයානෙ සංජානා නංගිට හතුරුකම කරන්නෙ..රයන්ට බැනල වැඩක් තියෙනවද😐😐😐
🤣🤣🤣
සංජානා මහාම මහා බැල්ලියක්.රයන් බාග්යේ එක්ක කත කරද්දී මොකටද සංජානා ලන් උනේ
කතාව පටන් ගද්දී තිබ්බ මෙව්වා එක දැන් නැහැ .. මේකත් අදී වගේ ..
සංජානා ඇවිදින මලකදක් වගේ
Wate gihin sanjana dan paththini amma wenna yanawa! Lmao!+
Gamage is very bad
අපෝ ගමගෙ කාරයගෙ.ඇක්ෂන් එකේ කැත....රයන්ගෙ ඇක්ෂන් එක මරැ...එහෙම හිතුනෙ මට විතරද
හුටා වෙස් පෙරළුවා නෙහ් අය්යෝ සංජානා 😠😠😠 වෙස් 👍👍👍 සුබ රාත්‍රියක් ස්වර්ණවාහිනීයට
Adath lassanai goodak
Nodakin..dinakshiwa ayin karapiyawko meken suicide ekak hari accident ekak hari karala..epaa wenawa yakooow...mun niliyoda???💩💩💩💩
me sanjanawa awrudu dahayakata withara here yawanna barida ane
අනේ වේස්
චෙස් නෙමෙයි අක්කෙ වෙස්😂
Bokka hitala una oyiii
🌷🌷🌷🌷👹👹👹👹👹👹🙏🙏🙏
ඒ කොලර් එක අල්ලන එක සාමාන්‍ය ජිවිතයෙත් තියනවාද රයන්
Hapoi
Rayano ලාරා weyan
සංජනලා වගේ ගෑනු වටේ ගිහින් මිනිස්සු අමාරුවෙ දාන ගැහැනුන්ට නම් නියම උදාහරණයක් 👌 රමේශ් වැරැද්දක් කරා වැරැදි කාරයෙක් තමා හැබැයි අනුන්ගෙ ලමයෙක් කියලා දැන දැනත් අවුරුදු 10ක් තාත්තා උනා, රමෙශ්ට දඩුවම් ලැබෙන්න ඕන ක්‍රමේට නෙවෙයි දඩුවම් ලැබුනේ😷
Randi Kaushalya kauda pako
ඉටත් හපන් බම් අර මිනි මැරැම සිද්ද වුන විදියවි එකට රමෙෂ්ව අහු කරපු විදියයි මහ කාටුං විදියට කරලා තියෙන්නෙ ඉට වඩා තාත්වික විදයට තියනවා බම් සුර පප්පා කාටුන් එක 😂
rayàn pissu weteyda
ඇයි මේ ගමගෙ කාරයාව ඉවරයක් නොකරන්නෙ
Hoda vede rayanta
ගමගේකාරයා තමයි සේරම විනාශ කරන්නේ කියලා හිතෙන්නේ මට විතරද හිතෙන අය බලන්න ලයික් කරන්න
Thanks like ealata
Sakuge kathawa 05.12.2018 : goo.gl/KMjwTz
Hi😃
මොකක්ද බන් මේ කතාවට වෙලා තියෙන්නෙ ? 😬😬😬 ඉක්මනට මේක ඉවරක් කරනවාකෝ ඒයී 💩
වසර දහයකට පසු කියල රමේෂ් එන්න බැරි නෑ රයන් ආව වගේ 😂 ඒක එහෙම උනත් අපි වෙස් බලනවා සත්තයි 😂🔫
Aneda kiyanne, eth api balai ane. Aiyoo oyage kathawa nam maru
ඒක ඇත්ත. අනිවා.
.😂
අනිවාර්යෙන් ම
එව්ව කියන්න බෑ තමයි...එමේෂ්ටත් අසාදාරණයක් සිදු වුනා කියල හිතුනොත් මිනිහවත් තවත් නමකින් තවත් ලොකු අයිය කෙනෙක් එලියට ගෙනෙයි....😁😁😁😁💣
maka nam mala wekara kathawak
වෙස් වෙස් වෙස්
මෙක බලද්දී හිනහත් යනවා සින්හල උනාට ලන්කාවෙ නෙවෙයි සුවර්නවාහිනි මෙහෙම අතල් දෙන්නට එපා ඔඉ 😂😂😂
+d a champika චම්පිකා ජේාර්දාන් බලමු
වේස් බලන අපිට හැමදාමත් හේට දවස ගැන හිතන්න තියලා නතර කරනවා බලමු ඉතින් ඉදිරියට නේද
❤️❤️❤️Wes
Kotipathiyo wage wei neda poona kats
බලන්න නයනී වෙස් බලන්න මන් අද කලින් ආව හැටී...
Wasthi prodasson..
ඒකනේ නයනී 😂